header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පුනරුදයට මඟ තුළින් කෑගල්ලට මාර්ග 03ක්
Jan 03, 202605:26 PM
පුනරුදයට මඟ තුළින් කෑගල්ලට මාර්ග 03ක්
Mobitel 1278

ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන "පුනරුදයට මග" වැඩපිළිවෙළට සමගාමීව ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනය කිරීමට අමාත්‍යංශය මගින් පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රු. මිලියන 5000ක මුදලක් වෙන් කර ඇත.

ජනවාරි 1වනදා සිට ආරම්භ වන මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින් පොදු ගමනාගමන පහසුකම් පුළුල් කිරීම, ගම්මාන සම්බන්ධතා ශක්තිමත් කිරීම, වෙළඳපළ හා අත්‍යාවශ්‍ය සේවා වෙත පහසු ප්‍රවේශය සැලසීම, ග්‍රාමී ආර්ථිකය ශක්තිමත් කිරීම ආදී අරමුණු ඉටු කිරීම මෙම ග්‍රාමීය මාර්ග සංවර්ධනය තුළින් අපේක්ෂා කෙරේ.

එම අරමුණ ඉටු කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල - කෙහෙල් පන්නල සිට පහළ තඹවිට දක්වා කිලෝ මීටර් 3 ක මාර්ගය රු. මිලියන 71.8කින්ද රඹුක්කන - දොබේමඩ තැපැල් කාර්යාලය අසල සිට වේගොල්ල ළිඳ අසලින් පිල්ලුගල දක්වා කිලෝ මීටර් 1.8 ක මාර්ගය රු. මිලියන 37.4කින් නිම කිරීමට නියමිතය.

එමෙන්ම දැරණියගල - යටවල පරණ කන්තෝරුව සිට බෙරලියහින්න මාර්ගයට සම්බන්ධ කොටස රු. මිලියන 13.36කින් නිම කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් වේ.

"පුනරුදයට මඟ" වැඩපිළිවෙළට සමගාමීව මෙතෙක් දිවයින පුරා බස් රථ ධාවනය නොවූ ග්‍රාමීය මාර්ග 40 කට බස් සේවා ආරම්භ කිරීමට නියමිතය.

එමගින් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, පොදු ගමනාගමන පහසුකම් පුළුල් කිරීම, වෙළඳපොළ හා අත්‍යවශ්‍ය සේවා වෙත පහසු ප්‍රවේශය ඇති කිරීම, කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනය හා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම මෙමගින් අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතියට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ වසර 06කට පෙර ධාවනය වූ පසුව අඩපණව තිබූ කෑගල්ල - තලගහයාය බස් රථය ජනවාරි 01වනදා සිට නැවත ධාවනයට එක් කරන ලදී.

ශ්‍රී ලංකම කෑගල්ල ඩිපෝව මගින් සේවක හිඟතාව මත හා බස් රථ අඩුකමින් නවතා දමා තිබුණු මෙම බස් රථය ජනවාරි මස 01 වැනි දින ධාවනයට එක්විය.

එමෙන්ම දැරණියගල කොට්ඨාසයේ මාලිබොඩ සිට කුරුවිට දක්වාත්, දැරණියගල සිට මන්දාදොළ දක්වාත් එදිනම බස් රථ දෙකක් ධාවනයට එක්ව තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී