කිරිබත්ගොඩ වෙළෙඳසැල් දෙකක ගින්නක්

කිරිබත්ගොඩ වෙළෙඳසැල් දෙකක ගින්නක්

December 30, 2025   01:24 pm

අද (30) පස්වරුවේ කිරිබත්ගොඩ වෙළෙඳසැල් දෙකක ගින්නක් හට ගෙන තිබේ.

ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 5ක් යොමුකර ඇති බව වාර්තා වේ.