සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 23 ඉක්මවයි December 27, 2025 04:16 pm මේ වසරේ ලක්ෂ 23 ඉක්මවා සංචාරකයින් දිවයිනට පැමිණි ඇති බව සඳහන් වේ. සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඊයේ (26) වන විට සංචාරකයින් 2,320,000ක් පමණ දිවයිනට පැමිණ ඇති බවය.