header logo
Vallibel FD
උණුසුම් පුවත්
''පළාත් පාලන ආයතනවල අයවැය පරාජය වීම ආණ්ඩුවේ පැවැත්මට බලපෑමක් නොවේ''
Dec 27, 202502:53 PM
''පළාත් පාලන ආයතනවල අයවැය පරාජය වීම ආණ්ඩුවේ පැවැත්මට බලපෑමක් නොවේ''
Mobitel 1278

පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කරවීම හරහා ආණ්ඩුවට කිසිදු බලපෑමක් සිදු නොවන බව මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙසේ පරාජය කරනු ලබන්නේ මාලිමාවේ අයවැය නොව ජනතාවගේ අයවැය වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පරාජයට ලක් වූ කොළඹ මහ නගර සභාවේ අයවැය තුළ ලබන වසර සඳහා ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනා විශාල ප්‍රමාණයක් අනතර්ගත වූ බවත් මෙම පළාත් පාලන ආයතනවලින් ජනතාවට ඉටු විය යුතු සේවාවන් ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීම සඳහා මෙම අයවැය සකස් කළ බවත් ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ මෙම අයවැය හරහා සහන ලබා ගන්නේ මාලිමාවට ඡන්දය දීපු අය පමණක් නොව, සියල්ලන්ටම ඉන් සහන සැලසෙන බවය.

ඒ අනුව අයවැය පරාජයට පත් කිරීම සඳහා මන්ත්‍රීවරුන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම, ඔවුන්ව පළාත් පාලන මන්ත්‍රීවරයෙක් කිරීම සඳහා ඡන්දය ලබා දුන් ජනතාවට එරෙහි වීමක් බවද ඔහු මෙහිදී පැවසීය.

මහින්ද ජයසිංහ මහතා පවන්නේ විපක්ෂය කුමන අරමුණකින් පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කරනවාද යන්න සම්බන්ධයෙන් ගැටලු සහගත බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා,

''හතරගාතේ දාලා වට්ටලා තිබ්බ රටක් අපි භාර ගත්තේ. අද වෙද්දී මහා භාණ්ඩාගාරය බිලියන 1200ක සංචිතයක් ගොඩ නගා ගන්න සමත් වුණා ගෙවුණු වසර තුළ. සංචාරක පැමිණීම හා ආදායම වැඩිවෙලා තියෙනවා.. විදෙස් ගත ශ්‍රමිකයින් ලංකාවට එවන මුදල් වැඩිවෙලා තියෙනවා.. අයවැය පරතරය 4.5%ක වගේ පරතරයක තියාගන්න අපි සමත් වුණා. ලබන වසර වෙනුවෙනු ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 1500ක මුදලක් වෙන්කරලා රටේ සැලකිය යුතු රටේ සැලකිය යුතු ව්‍යාපෘති ප්‍රමාණයක් කරන්න සැලසුම් කරලා තියෙන වෙලාවක තමා මේ සුළි කුණාටුව ආවේ.. ඒත් අහියෝග මැද රට ගොඩ නගන්න වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්