header logo
SLIC
උණුසුම් පුවත්
වී තොග සම්බන්ධයෙන් සභාපතිගෙන් අනාවරණයක්
Dec 26, 202506:01 PM
වී තොග සම්බන්ධයෙන් සභාපතිගෙන් අනාවරණයක්
Mobitel 1278

පසුගිය කන්නයේ එකතු කර ගනු ලැබු වී තොග සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපති විසින් අනාවරණයක් සිදු කර තිබේ.

අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් වී අලෙවි මණඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු සඳහන් කළේ පසුගිය කන්නයේ එකතු කර ගනු ලැබූ වී ලංකා සතොස වෙළෙඳ ජාලයටත් වෙනත් නම් කරන ලද වෙළෙඳ ජාලවලටත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවය.

මෙවැනි ක්‍රමයක් භාවිතා කරනු ලබන පළමු අවස්ථාව මෙය බව පවසන සභාපතිවරයා මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් විශේෂයෙන්ම මෙහිදී ලියාපදිංචි, වී මෝල් හිමියන්ද මෙයට සහභාගී කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම ක්‍රමයට සහභාගී වන ලියාපදිංචි වී මෝල් හිමියන්ගෙන් නාඩු සහල් පමණක් මෙම ක්‍රමය යටතේ ලබා ගන්නා බවද, මෙලෙස ලබා ගන්නා නාඩු වී රුපියල් 125ක නිර්දේශ මුදලකට නිකුත් කරන බවද ඔහු පැවසීය.

ඒ සඳහා අයදුම්පත්‍ර ලබා ගැනීම ප්‍රාදේශිය කාර්යාල මගින් මෙන්ම සතොස ප්‍රධාන කාර්යාලයෙන් හා වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැකි බවද වී අලෙවි මණඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේය.

ලියාපදිංචි වී මෝල් හිමියන්ට මේ සඳහා අයදුම් කළ හැකි අවසාන දිනය එළඹෙන ජනවාරි මස 05වනදා බවද ඔහු සඳහන් කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප