header logo
SLIC
උණුසුම් පුවත්
පන්විල බය කළ කොල්ල කල්ලියක් මාට්ටු
Dec 22, 202508:33 PM
පන්විල බය කළ කොල්ල කල්ලියක් මාට්ටු
Mobitel 1278

පන්විල පොලිස් වසමේ හුළුඟඟ ප්‍රදේශයේ රන් ආභරණ වෙළෙඳසැලක් කොල්ලකෑම සඳහා පැමිණ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිටි මංකොල්ල කල්ලියක තිදෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

එම සැකකරුවන් මත්ද්‍රව්‍ය සහ කළු මුහුණු ආවරණ, ප්ලාස්ටින් අත් මංචු, මිටි, අඬු, සෙල්ලම් පිස්තෝල සහ මැගසින් සමඟ පන්විල පොලීසියේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසියට ලද රහසිගත තොරතුරක් මත අදාළ කල්ලිය අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් රක්වාන, දික්ඔය සහ බලංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් දිවයිනේ විවිධ අපරාධවලට සම්බන්ධ බවත් අධිකරණයේ නඩු සහ අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තු කිහිපයක් ඇති බවත් පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

සැකකරුවන් අවුරුදු 45 සහ 50 යන වයස්වල පසුවන අය වේ.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණ මත තෙල්දෙණිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල, සහකාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ති ලොකුගේ යන නිලධාරින්ගේ මෙහෙය වීමෙන්, පන්විල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. රත්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම කොල්ල කල්ලිය අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වති.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි