header logo
SLIC
උණුසුම් පුවත්
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
Dec 22, 202506:55 PM
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
Mobitel 1278

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (22) 4.00ට නිකුත්කරන ලද එම නිවේදනයට අනුව, මහනුවර දිස්ත්‍රික්කයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට නිකුත් කර තිබූ නායයෑමේ රතු නිවේදන ඉවත් කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මිණිපෙ සහ මැදදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, ⁠හගුරන්කෙත, නිල්දණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 02 මට්ටමේ (අවදානයෙන් සිටින්න) නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

මීට අමතරව බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අදියර 01 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කය:

- බදුල්ල
- ⁠සොරණාතොට
- ⁠හාලි ඇල
- ⁠පස්සර
- ⁠ලුණුගල
- ⁠මීගහකිවුල
- ⁠කන්දකැටිය

මහනුවර දිස්ත්‍රික්කය:

- ⁠ගඟවට කෝරළය
- ⁠පාතහේවාහැට
- ⁠අකුරණ
- ⁠යටිනුවර
- ⁠තුම්පනේ
- ⁠හාරිස්පත්තුව
- ⁠පූජාපිටිය
- ⁠පස්බාගෙ කෝරළය
- ⁠හතරලියද්ද
- ⁠කුණ්ඩසාලේ
- ⁠උඩුනුවර
- ⁠දෙල්තොට
- ⁠පාතදුම්බර
- ⁠පන්විල⁠
- ⁠උඩපළාත
- ⁠ගඟ ඉහළ කෝරලේ
- දොළුව⁠

කුරුණෑගල දිස්ත්‍රික්කය:

- ⁠රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය:

- නාඋල
- ⁠රත්තොට
- ⁠අඹන්ගග කෝරළය
- ⁠උකුවෙල
- ⁠විල්ගමුව
- ⁠යටවත්ත
- ⁠මාතලේ
- ⁠පල්ලෙපොල
- ⁠ලග්ගල පල්ලේගම

නුවරඑළිය දිස්ත්‍රික්කය:

- ⁠නුවරඑළිය

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප