තුර්කි ගුවන් යානය ආරක්ෂිතව කටුනායකට ගොඩබස්වයි

තුර්කි ගුවන් යානය ආරක්ෂිතව කටුනායකට ගොඩබස්වයි

December 17, 2025   12:31 am

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් තුර්කියේ, ඉස්තාන්බුල් බලා ගිය මගී ගුවන් යානය යළි කටුනායක ගුවන්තොටුපොළ වෙත ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.

මෙම ගුවන්යානයේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස හදිසි ගොඩබෑමක් සිදු තිබුණි.

මෙම අවස්ථාවේදී ගුවන් යානය තුළ මගීන් 202ක් සිටි ඇත.