header logo
SLIC
උණුසුම් පුවත්
තවත් මානුෂිය ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් යානයක් කටුනායකට
Dec 14, 202507:18 PM
තවත් මානුෂිය ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් යානයක් කටුනායකට
Mobitel 1278

ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (14) පස්වරු 03.07 ට ඉන්දියාවේ අග්‍රා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහි මෙට්‍රික් ටොන් 25 ක් බර , මෙරට සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාමට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 17 ක් සහ වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් තිබූ බව සඳහන් වේ.

එම ආපදා ආධාර තොගය එම ගුවන් යානයෙන් ගොඩබෑමෙන් පසු, මෙරට මහියංගනය ප්‍රදේශයේ ක්ෂේත්‍රගත රෝහලක් පවත්වා ගෙන ගිය රෝහල් කාර්යය මණ්ඩලය 85 දෙනෙකු සහ ඔවුන්ගේ වෛද්‍ය උපකරණ තොගයක් ද රැගෙන ඔවුන් පිටව ගොස් ඇත.

එම ඉන්දීය රෝහල් කාර්යය මණ්ඩලයට සමු දීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.

මෙම ඉන්දීය වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලය අත්‍යාවශ්‍ය සැත්කම් ඇතුළු රෝගීන් 7,000 ක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇත.

මෙම ගුවන් යානය යළිත් පස්වරු 05.15 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ අග්‍රා නුවර බලා පිටත්ව ගියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප