header logo
SLIC
උණුසුම් පුවත්
ආසියාතික රටවලට බලපෑ කාලගුණික තත්ත්වයන් ගැන පර්යේෂකයන්ගෙන් හෙළිදරව්වක්
Dec 11, 202506:33 PM
ආසියාතික රටවලට බලපෑ කාලගුණික තත්ත්වයන් ගැන පර්යේෂකයන්ගෙන් හෙළිදරව්වක්
Mobitel 1278

ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මලයාසියාව සහ තායිලන්තය ඇතුළු ආසියාතික රටවල් රැසකට දැවැන්ත විනාශයක් ඇතිකරමින් නොවැම්බර් මාසය අවසානයේ ඇති වූ සුළි සුළං වඩාත් සක්‍රීය වී ඇත්තේ දේශගුණික විපර්යාසයේ බලපෑමෙන් බව පර්යේෂකයන් පිරිසක් පෙන්වා දී තිබේ.

මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හටගත් අග්නිදිග ආසියාතික කලාපයට බලපෑ සෙන්යා සුළිසුළඟින් පුද්ගලයින් 1200ක් පමණ ජීවිතක්ෂයට පත්විය.

ඉන් 969දෙනෙකුම ඉන්දුනීසියානු සුමාත්‍රා දිවයිනේ වැසියන් බව සඳහන් වේ.

ඒ අනුව ඉන්දුනීසියාව නැවත ගොඩනැඟීමේ කටයුතුවලට ඩොලර් බිලියන 03ක් පමණ අවශ්‍ය වන බව එරට බලධාරීන් පවසා තිබේ.

දිට්වා සුළිසුළඟින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 639ක් මිය ගොස් තවත් 191දෙනෙකු අතුරුදන් විය.

ශ්‍රී ලංකාවට දිට්වා සුළි සුළඟින් ඇති වූ ආර්ථික හානිය ඩොලර් බිලියන 07ක් පමණ වන බව මූලික ඇස්තමේන්තුවල සඳහන් වෙයි.

නොවැම්බර් සුළිකුණාටු සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයන්වලදී අනාවරණය වී ඇත්තේ දින පහක් අඛණ්ඩව ඇදහැළුනු ධාරානිපාත වර්ෂාපතනය සහ ඉන්දීය සාගරයේ උතුරුදිග ප්‍රදේශයේ සාගර ජල උෂ්ණත්වය ඉහළයාම මෙලෙස සුළිසුළං වඩාත් ප්‍රචණ්ඩවීමට හේතු වූ බවය.

සුළි සුළඟට ආසන්නයේ මෙම සාගර කලාපයේ උෂ්ණත්වය 1991 සිට 2020 දක්වා කාලයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක දශම දෙකකින් ඉහළ මට්ටමක පැවතුනු බවද මෙම පර්යේෂකයන් සඳහන් ඇත.

මෙලෙස සාගර ජලයේ උෂ්ණත්වය ඉහළයාම සුළිසුළඟට අමතර උණුසුමක් සහ ශක්තියක් එක්කර ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම කාර්මික යුගයට පෙර පැවති උෂ්ණත්වයට වඩා වර්තමානයේ ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.3ක ඉහළ අගයක් ගෙන ඇත.

එවැනි තත්ත්වයක් නොතිබුනේ නම් නොවැම්බර් මාසය අවසානයේ ඉන්දීය සාගර ජලයේ උෂ්ණත්වය මීට වඩා සෙල්සියස් අංශකයකින් පමණ අඩු මට්ටමක තිබිය යුතු බව ද පර්යේෂකයන්ගේ අදහස වී ඇත.

දිට්වා සුළි සුළඟින් ශ්‍රී ලංකාව විනාශකාරී බලපෑමක් ඇතිකිරීම සඳහා දේශගුණික විපර්යාසයේ බලපෑම 28% සිට 160% දක්වා වන බව ඔවුන් සඳහන් කර ඇත.

එමෙන්ම මේ ආකාරයේ ප්‍රචණ්ඩ සුළිකුණාටු නව භූ ගෝලීය ප්‍රදේශවල වෙනස් ගමන් පථයන් සහිතව සිදුවිය හැකි බවටත් මෙම පර්යේෂකයන් පිරිස අනතුරු අඟවා ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ