header logo
SLIC
උණුසුම් පුවත්
ආපදා නිසා ගඩොල් කර්මාන්තයත් අනතුරේ - කර්මාන්තකරුවන්ගෙන් මැසිවිලි
Dec 09, 202501:55 PM
ආපදා නිසා ගඩොල් කර්මාන්තයත් අනතුරේ - කර්මාන්තකරුවන්ගෙන් මැසිවිලි
Mobitel 1278

දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක අම්පාර, සේනානායකපුර ගඩොල් කර්මාන්තය පසුගිය දිනයන්හිදී පැවතී ආපදා තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව තිබේ.

ජල ගැලීම්වලට ලක්වීම හේතුවෙන් තමන් මේ වනවිට දැඩි ලෙස අසරණ බවට පත්ව සිටින බව අම්පාර, සේනානායකපුර ප්‍රදේශයේ ගඩොල් නිෂ්පාදකයින් පවසයි.

එහි අක්කර 200ක පමණ සිදුකෙරෙන ගඩොල් කර්මාන්තය හරහා 3,000කට ආසන්න පිරිසක් ජීවිකාව සපයා ගනු ලබයි.

කෙසේ වෙතත් පසුගිය ගංවතුරින් තමන් නිෂ්පාදනය කර තිබූ ගඩොල් ලක්ෂ ගණනක් මෙන්ම ගඩොල් නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ රැසක්ද ජලයේ ගසා ගෙන ගොස් ඇති බව කර්මාන්තකරැවන් සඳහන් කරයි.

පීඩාවට පත්ව සිටින ගඩොල් කර්මාන්තකරුවන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය..

"අපේ තිබුණු සියලුම දේපල ඒ කියන්නෙ එදිනෙදා වාඩියේ උයන් කන හට්ටි වලන් පවා ගහගෙන ගිහින් තියෙන්නේ. පොල්කටු හැන්දක්වත් අපිට නැහැ. ඒ නිසා අපිටත් අනිත් අය වගේම අපි ගැනත් පොඩ්ඩක් කාරුණික වෙලා බලලා යම් කිසි උදව්වක් උපකාරයක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා"

"අපි අවුරුදු 15ක් 20ක් තිස්සේ මේකෙන් තමයි ජීවත් වෙන්නේ මගේ ගල් 15000ක් විතර විනාශ වෙලා තියෙනවා. ඇත්තටම අපි මේ රජයෙන් ඉල්ලන්නේ අපෙන් යැපෙන පවුල් 6ක් 7ක් ඉන්නවා. ඒ මිනිස්සුත් අසරණයි මමත් අසරණයි.රජය මැදිහත් වෙලා අපිට බැංකු මාර්ගයෙන් හරි අපිට මේක ගොඩනගාගන්න අපට මොනම විදියකින් හරි සහනයක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ"

මේ අතර ගඩොල් කර්මාන්තකරුවන් පවසන්නේ තමන් මුහුණ දී සිටින තත්ත්වය සොයාබැලීමට මේ දක්වා කිසිදු බලධාරියෙකු හෝ නොපැමිණි බවයි.

"දැන් මේ වෙච්ච අලාභය කියන්න අපිට කිසිම කෙනෙක් නෑ. ග්‍රාමසේවකවත්, ප්‍රාදේශීය ලේකම්වත් කවුරුත් මෙතනට ආවේ නෑ"

"දැන් සතියක් දෙකක් වෙනවා කිසිම කෙනෙක් ආවේ නෑ. අපි යන්න යන්නේ මේ ඔක්කොම අතහැර දාලා"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව