header logo
SLIC
උණුසුම් පුවත්
ස්මිත්‍රි මන්දනාගේ සහ පලාෂ් මුචල්ගේ විවාහය අවලංගුයි
Dec 08, 202511:59 AM
ස්මිත්‍රි මන්දනාගේ සහ පලාෂ් මුචල්ගේ විවාහය අවලංගුයි
Mobitel 1278

ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ ඉන්දියාවේ තරුණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ පලාෂ් මුචල් සමඟ තින්දු ව තිබූ විවාහය අවලංගු කර තිබේ.

ස්මිත්‍රි මන්දනා ඊයේ (07) සිය සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පවසා තිබුණි.

එහි ඇය පවසා ඇත්තේ පසුගිය සති කිහිපය දැඩි වියවුල් තත්ත්වයක් පැවති බවය. එමෙන්ම ඇය පවසා ඇත්තේ තමන් දැඩි ලෙස පෞද්ගලිකත්වය අගයන කෙනෙකු වූවත් විවාහය අවලංගු කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකිරීමට අවශ්‍ය බවය.

"මම මේ කාරණය මෙතැනින් අවසන් කිරීමට කැමතියි, ඔබ සැමගෙනුත් එසේම කරන ලෙස ඉල්ලා සිටිමි. මේ වෙලාවේ පවුල් දෙකේම පෞද්ගලිකත්වයට ගරු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. අපිට ඉදිරියට යන්න ඉඩ දෙන්න. අපි හැමෝටම සහ මට ඉදිරියට යන්න ලොකු අරමුණක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒක මගේ රට හැම විටම ඉහළම මට්ටමින් නියෝජනය කරනවා. හැකි තාක් කල් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරලා කුසලාන දිනා ගන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ අවධානය සදහටම තියෙන්නේ එතනයි. ඔබේ සියලු සහයෝගයට ස්තූතියි. ඉදිරියට යන්න කාලයයි," ඇය තවදුරටත් පැවසුවාය.

මීට පෙර, මන්දනාගේ විවාහ මංගල්‍යය නොවැම්බර් 23 වන දින පැවැත්වීමට නියමිතව තිබුණත්, ඇගේ පියා වන ශ්‍රීනිවාස්ගේ හදිසි රෝගාතුරු වීම හේතුවෙන් ඇයගේ විවාහය කල් දැමීමට සිදු වූ බව දැනුම් දී තිබුණි.

සිය විවාහය අවලංගු වීම සම්බන්ධයෙන් පලාෂ් ද සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දීමක් සිදුකරමින් පවසා ඇත්තේ තමන්ට සිය ජීවිතයේ ඉදිරියට යාමට අවශ්‍ය බවය. එමෙන්ම සමාජ මාධ්‍යවල පැතිර යන කටකතා ද විවේචනය කර තිබේ. එමෙන්ම අසත්‍ය හා අපහාසාත්මක අන්තර්ගතයන් පතුරුවන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප