
චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ.
රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුතුව භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් භූ කම්පනයේ බලපෑමෙන් කිසිදු ජීවිත හෝ දේපල හානි පිළිබඳ වාර්තා වී නොමැති බව සඳහන් වේ.

















































