
වැලිමඩ, රේන්දපොළ ප්‍රදේශයේ බිහිසුණු නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන් වී තිබේ.
ඊයේ රාත්‍රී 10.15ට පමණ මෙම නායයෑම සිදුව තිබුණි.
යුද හමුදා කඩිනම් මෙහෙයුම් මෙම ස්ථානයට පැමිණ සිරවී සිටි මෙක්සිකානු සහ ආර්ජන්ටිනා විදෙස් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 10 දෙනෙකු පමණ බේරාගෙන තිබේ.
නායයෑමෙන් මුදවා ගත් සමරවීරපුර මුස්ලිම් පල්ලියේ මේ වනවිට තාවකාලිකව රඳවා ඇත.

















































