header logo
SLIC
උණුසුම් පුවත්
කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම් තවමත් අවදානම් තත්ත්වයක
Nov 30, 202507:36 AM
කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම් තවමත් අවදානම් තත්ත්වයක
EDEX

කැලණි ගඟ ආශ්‍රිතව පහත්බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබේ.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා ආපදා කළමණාකරණ එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ කොළඹ ආසන්නයේ පහත්බිම් ආශ්‍රිතව මෙන්ම කැලණිය, බියගම ආදී බොහෝ ප්‍රදේශවල ජනතාව තවදුරටත් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කළ යුතු බවය.

"මේ වන විට හංවැල්ල ප්‍රදේශයේ ජල මට්ටම 10.8 දක්වා උපරිමයකට ඇවිත් තියෙනවා. අපේ නිරීක්ෂණ අනුව බොහෝ දුරට 10.88 අගය හංවැල්ල ජල මට්ටමේ උපරිම අගය වීමට ඉඩ තිබෙනවා. නාගලගම්වීදියේ ජල මට්ටම ආසන්නම අඩි 7 දක්වා පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් අපිට පෙනෙන්නට තියෙන්නේ කැලණි ගඟේ ජල මට්ටම් ඉහළ සිට පහළට යද්දි හංවැල්ල ජල මට්ටම උපරිම අගයකට පැමිණීමත් සමගම ඒ අතර ප්‍රදේශයේ ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකියි. විශේෂයෙන්ම හංවැල්ල ප්‍රදේශවල ජලය විහිදී ඇති ප්‍රදේශවලටත්, ඒ ආශ්‍රිත ජලය විහිදී ඇති ප්‍රදේශ මෙන්ම පහත්බිම් තවදුරටත් ගංවතුර තත්ත්වය පැවතීමටත් ඒ ප්‍රදේශවල ඉන්න අයට තවදුරටත් අඩියක හෝ ජල මට්ටමක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. මේ තත්ත්වය නිසා කොළඹ ආසන්නයේ ප්‍රදේශවලත්, කැලණිය, බියගම ආදී බොහෝ ප්‍රදේශවලටත් ජලය ඇතුල් වී තිබෙන බව අපිට වාර්තා වී තිබෙනවා. ඒ නිසා එම ප්‍රදේශවල ඉන්න අය තවදුරටත් සැලකිල්ලෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා. මොකද කැලණි ගඟ ආසන්නයේ ජල මට්ටම් මේ වන විටත් ඉහළ යාමට ඉඩ කඩ තියෙනවා."

එමෙන්ම අත්නගලු ඔය ආශ්‍රිතව ජල මට්ටම් තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක පවතින බැවින් ඊට පහළ ප්‍රදේශ ආශ්‍රිත ජනතාව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

තවද මාවිල්ආරු ගංවතුර වේලි කැඩී යාමේ අවදානමක් සම්බන්ධව වාර්තා පළ වුවත් එය පරීක්ෂා කිරීමට පවා එම ස්ථානය යාමට නොහැකි මට්ටමේ ඉහළ ජල මට්ටමක් පවතින බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ ඒ ආශ්‍රිත ප්‍රදේශ වෙතද තවදුරටත් ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින් ඒ සම්බන්ධව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවය.

"දූනමලේ අපගේ ජල මාපකවල ජල මට්ටම් තවදුරටත් මහ ගංවතුරක පවතින බැවින් ඊට පහළ ප්‍රදේශවන ගම්පහ, ජාඇල, වත්තල, කඳාන වැනි ප්‍රදේශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකියි එ නිසා ඒ ප්‍රදේශවල සහ පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මහඔය ජලාශයේ ගංවතුර තවමත් අධි ගංවතුර තත්ත්වයක පවතින්නේ මේ නිසා මේ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ තවදුරටත් ගංවතුර තත්ත්වයන් වැඩි වීමේ හැකියාවක් තිබෙනවා.

මහවැලි ගඟේ ඉහළ සිට පැමිණි ජලය ඒ ආශ්‍රිත පහත්බිම් ආශ්‍රිතව විසිරී පැවතුනත් ඉන් පහළ ත්‍රිකුණාමලය දක්වා යන මාවිල්ආරු, කින්යා, මුත්තූර් වැනි ප්‍රදේශවලට ජලය ඇතුල්වී විහිදෙමින් පවතිනවා. ඒ නිසා එම ප්‍රදේශවල තවදුරටත් ජල මට්ටම් ඉහළයාමේ අවදානමක් තියෙන බවත් ඒක සැලකිය යුතු උසක් දක්වා වර්ධනය වීමේ හැකියාවකුත් තියෙනවා. විශේෂයෙන්ම කතා බහට ලක්වෙනවා මාවිල්ආරු ගංවතුර වේලි කඩාගෙන යාමක් සම්බන්ධයෙන්. ගංවතුර වේලි කඩාගෙන යාම පරීක්ෂා කිරීම ඉතා ඉහළ ජල මට්ටමක් පවතින නිසා නොහැකි වී තිබෙනවා. මෙම වේලි කඩන් ගියත් නැතත් ‍මේ වන විට ගංවතුර එම ප්‍රදේශවල විහිදී තියෙන්නේ. එම නිසා කින්නියා, මුත්තූර්, සූරියපුර වැනි ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යමින් පවතිනවා.

එමෙන්ම බොහෝ ඉහළ ගංගා දෝණිවල ජල මට්ටම් අඩුවෙමින් පැවතියත් ගියත් පහළ ද්‍රෝණි තවමත් බැස ගිහින් නෑ ඒ වගේම ජල මට්ටම් අඩුවූ ස්ථානවල පවා මේ වන විට අනතුරුදායක මට්ටමක තියෙන්නේ ඒ නිසා ජල මට්ටම් අඩුවීමේදී ඇතිවන අනතුරු ජල මට්ටම් වැඩිවීමේදී සිදුවන අනතුරුවලට සමානයි ඒ නිසා මෙම ජල මට්ටම් අඩුවීම නිසා එහි ක්‍රීඩා කිරීම හෝ වෙනත් ක්‍රියාමාර්ගවලට යොමුවීම, මේවා බලන්න යාම, යටවූ මාර්ග ස්ථාන භාවිත කිරීම ඉතාමත්ම අනතුරුදායකයි මොකද මේ තුළ නොපෙනන හානි විශාල වශයෙන් සිදුවී තිබිය හැකියි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana