header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
එක්සත් රාජධානියට අධික සීතලක්
Nov 22, 202507:37 AM
එක්සත් රාජධානියට අධික සීතලක්
Mobitel 1278

එක්සත් රාජධානියේ මෑත කාලය තුළ සරත් ඍතුවේ වාර්තා වූ ශීතලම දිනය ඊයේ (21) රාත්‍රියේ උදාවී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ස්කොට්ලන්තයේ උෂ්ණත්වය එක රැයකින් සෙල්සියස් අංශක -12.6ක් දක්වා පහත වැටීම මීට හේතු වූ බවය.

මෙය සැලකෙන්නේ වසර 15කට පසු නොවැම්බර් රාත්‍රියක (සරත් ඍතුවේ) වාර්තා වූ අඩුම උෂ්ණත්වය ලෙසය.

ස්කොට්ලන්තයට අමතරව වේල්සයේ උෂ්ණත්වය -7.2Cක් දක්වාද, උතුරු අයර්ලන්තයේ උෂ්ණත්වය -6Cක් දක්වාද, එංගලන්තයේ උෂ්ණත්වය -6.7C දක්වාද පහත වැටී තිබේ.

එය ජනවාරි 11න් පසු එම රටවල වාර්තා වූ සීතලම රාත්‍රියන් වී ඇත.

මේ හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් වැඩිහිටියන්ට සහ සෞඛ්‍ය අවදානම් ඇති පුද්ගලයන්ට අනතුරු අඟවා ඇත්තේ මෙම තත්ත්වය ඔවුන්ට 'සැලකිය යුතු බලපෑම්' ඇතිකළ හැකි බවය.

මේ අතර ඇතැම් ප්‍රදේශවල අඟල් කිහිපයක් උස හිම පතනයක් ඇතිව තිබෙන බවද සඳහන්.

සරත් ඍතුව නැතහොත් සරත් කාලය සතර ඍතූන්ගෙන් තෙවැන්නය.

ගිම්හාන කාලයෙන් ශීත කාලයට මාරුවන සංක්‍රාන්ති අවදිය සරත් කාලය වේ.

උතුරු අර්ධගෝලයට මෙම කාලය නොවැම්බර් මසදී උදාවේ.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ