header logo
SLIC
විශේෂාංග
SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී අද දෙරණ සම්මානයෙන් පිදුම් ලබයි
Nov 14, 202502:42 PM
SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී අද දෙරණ සම්මානයෙන් පිදුම් ලබයි
EDEX

මෙරට ප්‍රමිතිගත ප්‍රවෘත්ති වාර්තාකරණයේ ජනතා විශ්වාසය ඉහළින්ම දිනාගත් අංක එකේ නාමය අද දෙරණ, SLIM BRAND EXCELLENCE සම්මාන උලෙළේ "වසරේ නව්‍යකරණ සන්නාමයට" හිමි ලෝකඩ සම්මානය හිමි කර ගෙන තිබේ.

මෙම කාණ්ඩයේ සම්මානයක් මාධ්‍ය සන්නාමයකට හිමිවූයේ පළමු වරටය.

ශ්‍රී ලංකා අලෙවිකරන ආයතනය හෙවත් "SLIM", SLIM BRAND EXCELLENCE සම්මාන ප්‍රදානොත්සවය වාර්ෂිකව සංවිධාන කරන්නේ මෙරට විශිෂ්ටතම ව්‍යාපාර සන්නාම ඇගයීමටය.

ඒ සඳහා ජාත්‍යන්තරය පිළිගත් විද්‍යානුකූල ක්‍රමවේද ඔස්සේ මෙරට ව්‍යාපාර සන්නාම අධීක්ෂණය කෙරෙන අතර එය සිදු කෙරෙන්නේ ව්‍යාපාරකරණයේ දැවැන්තයින්ගෙන් සමන්විත ජූරියක් මඟිනි.

එලෙස තෝරාගැනුණු විශිෂ්ටයන් සඳහා වෙන්වූ සම්මාන රාත්‍රිය ඊයේ පැවැත්වුණේ ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී ය.

මෙවර එය පැවැත්වුණේ 24 වැනි වරටයි.

මෙරට ප්‍රමුඛ ව්‍යාපාර සන්නාම 200කට අධික සංඛ්‍යාවක් මේ සඳහා එක්ව සිටි අතර එහිදී කාණ්ඩ කිහිපයක් යටතේ සම්මාන පිරිනැමීය.

ඒ අනුව 2025 SLIM BRAND EXCELLENCE සම්මාන උළෙලේ වසරේ හොඳම සන්නාමයට හිමි සම්මානය හිමිකරගත්තේ ELEPHANT HOUSE සමාගමය.

වසරේ හොඳම සේවා සන්නාමයට හිමි රන් සම්මානය SOFTLOGIC LIFE රක්ෂණ සමාගම සහ කොමර්ෂල් බැංකුව හිමිකරගත්තේය.

වසරේ හොඳම දේශිය සන්නාමයට හිමි රන් සම්මානය වටවල වෙළෙඳ නාමය විසින් දිනාගනු ලැබීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana