header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
2026 දී මෙරට ආර්ථික වර්ධනය ගැන IMF පුරෝකථනයක්
Oct 29, 202508:01 AM
2026 දී මෙරට ආර්ථික වර්ධනය ගැන IMF පුරෝකථනයක්
Mobitel 1278

ශ්‍රී ලංකාව පූර්ණ ස්ථාවර ආර්ථිකයක් ළඟාකර ගැනීමට නම් සිය ප්‍රතිසංස්කරණ මාවතේ රැඳීසිටීම මෙන්ම තමන්ගේම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එමෙන්ම ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3.1ක් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනයක කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා - ශාන්තිකර කලාපීය ආර්ථික තත්ත්වය පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳවත් අවධානය යොමුවී තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ ද සාකච්ඡා කෙරුණි.

එහිදී එම නියෝජිතයන් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 5ක ප්‍රතිශතයක පැවති අතර මෙම වසරේ පළමු අර්ධයේදී එය සියයට 4.8ක් වූ බවය.

එම ආර්ථික වර්ධන වේගයේ ඇතැම් සාධක යම් තාවකාලික තත්ත්වයක් බවත් එම තත්ත්වය සාමාන්‍යකරණය වීම මත ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ප්‍රවණතාව ලබන වසරේදී සියයට 3.1ක් වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු පිළිබඳවත් එහිදී අවධානය යොමුවී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, එය රටේ අයවැය සඳහා ද තීරණාත්මක සාධකයක් බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ප්‍රතිපත්තියක් වූ පිරිවැය ආවරණ ඉලක්ක සපුරාගැනීමට රජය සමත්වී ඇති බවත් එම නියෝජිතයන් පවසයි.

එම නිසා ඔක්තෝබර් මාසයේ විදුලි ගාස්තු පිළිබඳ තීරණය ධනාත්මක බවයි ඔවුන් පවසයි.

ඒ පිළිබඳ මීළඟ තීරණය ගැනීම සඳහා තවත් ප්‍රමාණවත් කාලයක් ඇති බවද ඔවුන් සඳහන් කර ඇත.

එමෙන්ම 2028 වසරේදී ශ්‍රී ලංකාව සිදුකළ යුතු ණය ගෙවීම් පිළිබඳ ද මෙහිදී අවධානය යොමුවී තිබේ.

ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, 2028 වසරේ ආදායම සම්බන්ධයෙන් මෙම වසරේ හා මීළඟ වසරේ ක්‍රියාකාරකම් බලපාන බවය.

දැනට පවත්නා ප්‍රතිසංස්කරණ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ශ්‍රී ලංකාව පූර්ණ ස්ථාවර ආර්ථිකයක් කරා රැගෙනයාමට නම් මෙම මාවතේ රැඳීසිටීම මෙන්ම තමන්ගේම ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් යැයි අවධාරණය කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..