header logo
SLIC
උණුසුම් පුවත්
ලක් මව රනින් සැරසූ ළහිරු අචින්ත ජනපතිගෙන් ඉල්ලූ අහිංසක ඉල්ලීම
Oct 26, 202504:56 PM
ලක් මව රනින් සැරසූ ළහිරු අචින්ත ජනපතිගෙන් ඉල්ලූ අහිංසක ඉල්ලීම
EDEX

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලක ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු දිනාගත් පළමු රන් පදක්කම දිනාගනිමින් වාර්තා අතරට එක් වූ ළහිරු අචින්ත සිය facebook සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු පවසා ඇත්තේ සිය පුහුණුකරු වන චමිල් බෝතොටා මහතාව පුහුණුවීම් සඳහා තමන් වෙත ගෙන්වා ගැනීමට සහය වන ලෙසය.

ළහිරු අචින්ත පවසා ඇත්තේ තමන් සිය පුහුණුකරුගෙන් දුරකථන ඇමතුම් හරහා උපදෙස් ලබා ගනිමින් තනිවම පුහුණුවම් කටයුතු කරන බවය.

පසුගිය වසරක පමණ කාලයක් පුරා පුහුණුකරුට එල්ලව ඇති මරණ තර්ජන හේතුවෙන් ඔහු සහ පවුලේ පිරිස සැඟව සිටින බැවින් තමන්ට නිවැරදිව පුහුණුකිරීම් කටයුතු සිදුකිරීමට සහ අවශ උපදෙස් ලබා ගැනීමට නොහැකි වී සිටින බව ළහිරු අචින්ත පෙන්වා දී තිබේ.

තමා ළඟට පුහුණුකරුව ගෙන දෙන්නේ නම් 2028 වසරේ ඔලිම්පික් පදක්කමක් මෙරටට දීනා දීමට පොරොන්දු වන බවද ළහිරු අචින්ත සිය facebook සටහනෙන් වැඩිදුරටත් ජනාධිපතිවරයාට පවසා ඇත.

ළහිරු අචින්ත සිය facebook සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ තිබූ සම්පූර්ණ සටහන පහතින්,

උපුටා ගැනීම,

"මේක මගේ අහිංසක ඉල්ලීමක්..🥺
ජනාධිපති තුමණි මම මගේ Coach ලඟ නැතුව තනියෙන් Training කළේ.
මම මගේ Timing බලන්නේ තනියම. Training කළේ තනියම,
ඒවා කවුරුත් දන්නේ නැති දේවල්, මගේ Coach චමිල් බෝතොට සර්ව Chamil Bothota අදට අවුරුදු 1 හමාරක් විතර මගෙ ඇස් දෙකට තාම දැකලා නෑ කෝල් කරලා Training වලට Help කරනවා විතරයි. මන් තනියෙම Coach ලග නැතුව Training කරලා තමයි Asian Record එකක් තියලා Gold Medal එකක් දිනුවේ.
ළමයි වෙනුවෙන් වැඩ කරන්න ගිහින් මගේ සර්ට ඇති වුණ මරණ තර්ජන නිසා සර් සහ සර්ගෙ මුළු පවුලම ඉන්නේ හැංගිලා.
ගරු ජනාධිපති තුමණි මගේ Coach චමිල් බෝතොට සර්ව මගේ ලගට ගෙනත් දෙන්න, මගේ පුහුණවීම් කරගන්න.
සර් ළඟ හිටියොත් 2028 ඔලිම්පික් පදක්කමක් මම ලංකාවට ගේන්න පුළුවන් ❤️‍🔥
"ජනාධිපති තුමණි මේක මගේ අහිංසක ඉල්ලීමක් 😭"

උපුටා ගැනීම අවසන්.

බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී පසුගිය 23 වනදා පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් විය.

තරගය අවසන්කිරීම සඳහා ඔහු විනාඩි 3.57.42ක කාලයක් ගත කළේය.

මෙහි රිදී පදක්කම විනාඩි 3.58.73කින් තරගය අවසන්කළ චීන ක්‍රීඩකයෙකු දිනාගත් අතර, ලෝකඩ පදක්කම හොංකොං දේශයේ ක්‍රීඩකයෙකු දිනාගත්තේය.

ඔහු විනාඩි 4.05.09කින් තරගය අවසන් කළේය.

ළහිරු දිනාගත් මෙම පදක්කම ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු දිනාගත් පළමු රන් පදක්කම ලෙස වාර්තා අතරට එක්විය.

facebook සටහන පහතින්,

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKdrU4Bp47vXWkB5TC2E19DODlPRUz1IUBUUBCwkGiv2m51ByFX3_6Sks-n7paPkI7cRozwIwtv3zrD2jTcXBCMpdY3_K4Zc9sFOR96zTy5uzyOR00YfXhQA6Emw30DRtLhpXcNXjFcLy2j9M3eQH_utqH49_t6zQP0bn1B1Oi0KVov2l3yb-UqWiCNXYt/s1600/lahiru.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ