දෙමටගොඩ - බොරැල්ල පාර වසයි January 24, 2012 01:25 pm බේස්ලයින් පාරේ දෙමටගොඩ දුම්රිය ස්ථානයේ සිට බොරැල්ල මංසන්ධිය දක්වා වන එක් මං තීරුවක් වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.