header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පැය 24කදී ප්‍රදේශ කිහිපයකින් ස්ත්‍රී දූෂණ පැමිණිලි 06ක්
Oct 21, 202505:53 PM
පැය 24කදී ප්‍රදේශ කිහිපයකින් ස්ත්‍රී දූෂණ පැමිණිලි 06ක්
Mobitel 1278

ස්ත්‍රී දූෂණ සිද්ධීන් 06 ක් ඊයේ (20) දිනයේ දී පමණක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

ශ්‍රී ලංකා පොලීසියේ නිල facebook පිටුවේ සටහනක් තබමින් පොලීසිය පවසා ඇත්තේ ආදාළ සිද්ධීන් 05 ක් ප්‍රේම සම්බන්ධතා හේතුවෙන් සිදුවී ඇති අතර අනෙක් සිදුවීම බලහත්කාරයෙන් සිදුව ඇති බවට මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇති බවය.

බලහත්කාරය මත සිදුව ඇති අපරාධයේ සැකකරු මවගේ අනියම් පුර්ෂයා බව ද පොලීසිය සඳහන් කර තිබේ.

මෙම සිද්ධීන් සියල්ලෙහිම අදාළ සැකකරුවන් පොලිස් ස්ථාන විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ගැහැණු දරුවන් වයස අවුරුදු 12,14,15 සහ 17 යන වයස්වල පසුවන විට දූෂණයට ලක් වුවද පොලිස් ස්ථාන වෙත පැමිණිලි කිරීම සඳහා ඇතැම් කාන්තාවන් ඉදිරිපත්ව ඇත්තේ වසරකට හෝ වසර දෙකකට පසුව බව සඳහන්වේ.

මෙම සිදධීන් 06 ආණමඩුව, තෙබුවන, ගම්පොල, පයාගල, දමන යන පොලිස් ස්ථානවලින් වාර්තා වී තිබේ.

නමුත් දෛනිකව සෑම පොලිස් කොට්ඨාසයකින්ම සිදුවීම් කිහිපයක් වාර්තා වන බැවින් ඔබගේ දියණියගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්වන ලෙස පොලීසිය වැඩිහිටියන්ට අවධාරණය කරයි.

එමෙන්ම යෞවන වියේදී හැඟීම් මත පදනම්ව අපරීක්ෂාකාරීව කටයුතු කළහොත් යම් අපරාධයක ගොදුරක් වී අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් ලෙස පොලිස් ස්ථානවෙත පැමිණීමටත් සිරගත වීමටත් සිදුවිය හැකි බැවින් ඉදිරි අනාගතය පිළිබඳව සිතාබලා කටයුතු කිරීමට තරුණ ප්‍රජාවද කල්පනාකාරී විය යුතු බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ