header logo
Vallibel FD
Valible Le
ක්‍රීඩා
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 202කට දැවී යති
Oct 20, 202506:49 PM
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 202කට දැවී යති
Mobitel 1278

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (20) පැවැත්වෙන තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පන්දුවාර 48 යි පන්දු 4ක් අවසානයේ දී සියලුදෙනා දැවී ලකුණු 202ක් ලබා ගන්නා ලදී.

එහිදී සටන්කාමී ඉනිමක් දියත් කළ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු 99කදී ලකුණු 85ක් ලබා ගන්නට සමත් වූ අතර නායක චමරි අතපත්තු (46) සමගින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 72ක සබඳතාවක් පවත්වන්නට ද එය දායක වුණි.

මීට අමතරව නිලක්ෂි සිල්වා ලකුණු 37ක් ලබා ගත්තාය. වෙනත් කිසිදු පිතිකාරිනියකට හෝ ලකුණු 10 සීමාව ඉක්මවා යාමට අවස්ථාව නොලැබිණි.

පන්දු යැවීමේ දී බංග්ලාදේශ පිල වෙනුවෙන් Shorna Akter සිය පන්දුවා 10 තුළ දී ලකුණු 27කට කඩුළු 3ක් දවා ගැනීමට සමත්වූවාය.

මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන හයවන තරඟය වන අතර මේ දක්වා කිසිදු තරඟයක් ජයගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිනොවීම ද විශේෂත්වයකි.

පැවති තරග 5න් තරඟ 2ක් පරාජයට පත් වී තරඟ 3ක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විසඳුම් රහිතව නිමා කරන්නට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ.

මෙය මෙවර කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ 21 වැනි තරගයයි.

තරඟය මුම්බායි හි DY Patil ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

MostRead
Mobitel 1278
VideoStories
රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ