header logo
SLIC
ක්‍රීඩා
තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි
Oct 19, 202508:32 AM
තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි
Mobitel 1278

පැවැත්වීමට නියමිතව තිබූ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රීඩා කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි.

තරගාවලිය නොවැම්බර් මස 17 වැනිදා සිට 29 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පින්ඩි සහ ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

ලබන වසරේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ICC විස්සයි20 ලෝක ක්‍රිකට් කුසලානයට පෙර සූදානමක් ලෙස කණ්ඩායම් තුනටම සූදානමක් ලබා දීම සඳහා මෙම තුන්කොන් තරගාවලිය සැලසුම් කර ඇත.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය නොවැම්බර් 17 වන දින රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සත්කාරක පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වේ.

දෙවන තරගය නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගයද එම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ගනිස්තානය ඊයේ (18) තීරණය කළේය.

ඇෆ්ගනිස්තානයේ උර්ගුන් ප්‍රදේශයට එල්ල වූ පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මුල්කරගනිමින් එරට ක්‍රිකට් ආයතනය තීරණය කරමින් මෙම තරගාවලියෙන් ඉවත්විය.

අදාළ ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තාන පාකිස්තානයට චෝදනා එල්ල කරන අතර සිද්ධියෙන් විපතට පත්වූ පුද්ගලයින්ට ගරුකිරීමක් ලෙස අදාළ තරගාවලියෙන් ඉවත් වන බව ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණි.

පකිස්තානය, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ තුන්කොන් විස්සයි20 තරගාවලියේ කාලසටහන පහති,

නොවැම්බර් 17 - පාකිස්තානය සහ සිම්බාබ්වේ, රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය, රාවල්පින්ඩි

නොවැම්බර් 19 - ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ, රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය, රාවල්පින්ඩි

නොවැම්බර් 22 – පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර, ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්

නොවැම්බර් 23 – පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර, ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්

නොවැම්බර් 25 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය, ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්

නොවැම්බර් 27 – පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගය, ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්

නොවැම්බර් 29 – අවසන් මහා තරගය, ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්