header logo
Vallibel FD
උණුසුම් පුවත්
මත් උවඳුර තුරන් කිරීමේ නව වැඩපිළිවෙලක් ගැන ඇමති කියයි
Sep 27, 202506:39 PM
මත් උවඳුර තුරන් කිරීමේ නව වැඩපිළිවෙලක් ගැන ඇමති කියයි
Mobitel 1278

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය අතර ඍජු සම්බන්ධයක් ඇති බවත් එය ක්‍රමයෙන් ව්‍යාප්ත වීම හරහා රටේ දරුවන් එහි ගොදුරක් බවට පත්ව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

යහපත්, බුද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීමට නම් හොඳ මානව සම්පතක් සිටිය යුතු බවත්, මෙම මත් උවඳුරට රටේ දරුවන් ගොදුරු වීම හරහා යහපත් සමාජයක් නිර්මාණය කිරීමට හැකියාවක් නොමැති අතර ඉන් සිදු වන්නේ රටේ අනාගත පරපුර විනාශ වී යාම බවත් එහිදී ඔහු සඳහන් කර සිටියේය.

එමෙන්ම බන්ධනාගාරවල සිටින අපාරධකරුවන් අතර 72%ක්ම මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වැරදි සම්බන්ධ පුද්ගලයින් වන අතර මෙම ප්‍රමාණය 100%ක් දක්වා වර්ධනය වුවහොත් සමාජය තුළ මහා ව්‍යසයනක් ඇති වන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ආර්ථික වශයෙන් රට කෙතරම් දියුණු වුවද රටේ අනාගත පරපුර මෙම ව්‍යවසනයට ගොදුරු වී සිටී නම් අපි රටක් ලෙස දියුණු වී පළක් නොමැති බවය.

පොලීසියේ අලුතින් බඳවා ගන්නා නිලධාරීන්ගෙන් 15%ක් 20%ක් අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති අතර ඒ හේතුවෙන් ජනවා‍රි මාසයේ සිට මේ දක්වා නිලධාරීන් 68කගේ වැඩ තහනමට ලක්ව ඇති බවද එහිදී ඔහු සඳහන් කළේය.

එමෙන්ම මෙම ව්‍යසනයට පිළියමක් ලෙස තව දින 10ක් 12ක් ඇතුළත මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා භූමියෙන් තුරන් කිරීම සඳහා වූ ජාතික ව්‍යාපාරයක් ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බවද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,
''රටේ අනාගත දරු පරපුර ආරක්ෂා කරගන්න ඕන. ඒ හින්දා බරපතළ වගකීමක් ආණ්ඩුවට පැවරිලා තියෙනවා. අපි ඒ අභියෝගය අරන් තියෙනවා. විශේෂයෙන් මේකේ ප්‍රධාන කාර්යය තියෙන්නේ, මත්ද්‍රව්‍ය සැපයුම රට තුළට ගලා ඒම වැළැක්වීම. එක පැත්තකින්, අනිත් පැත්තෙන් මත්ද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම අවම කිරීම. මත්ද්‍රව්‍ය රට තුළට ගලා ඒම වැළැක්වීම සඳහා තියෙන ආයතන අතර ප්‍රධානතම ආයතනය ශ්‍රී ලංකා පොලිසිය. ඒ හින්දා අපි රජයක් හැටියට තීන්දු කරලා තියෙනවා, කොච්චර අභියෝගකාරී වුණත්, මේ ප්‍රශ්නයේදී, මේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කෙරෙහි ප්‍රමුඛ කාර්යයක් කොට සලකලා, කටයුතු කරන්න. අපි ඉදිරි ඒ සඳහා වැඩපිළිවෙළක් මේ රටට එළිදක්වනවා. අපි මේ වෙනකොට අමාත්‍ය මණ්ඩලය තීන්දු කරලා තියෙනවා අන්තරායකර පාලක මණ්ඩලය, අධිකරණ අමාත්‍යංශය යටතේ තියෙන පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලයත් ඒකාබද්ධ කරන්න. ඒ වගේම මේ පුනරුත්ථාපන වැඩ පිළිවෙල ශක්තිමත් කරන්න. මේ ධාරිතාව විශාල වශයෙන් ඉහළ යා යුතුයි. මොකද විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඔවුන්ට දඬුවම් දීලා පමණක් මේක විසඳන්න හැකියාවක් නෑ. ඒ සඳහා පුනරුත්ථාපනය නැත්නම් ඔවුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ උවදුරෙන් මුදවා ගැනීම සඳහා වැඩසටහන් කළ යුතුයි. ඒ හින්දා අපි පළමුවෙන්ම මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමේ ක්‍රියාමාර්ග වගේම මත්ද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම අවම කිරීමේ ක්‍රියාමාර්ග ඉතාම ශක්තිමත් කරන්නත්, පුළුල් කරන්නත් කටයුතු කරනවා මේ වසර තුළ''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana