මාත්‍රා
ශ්‍රී ලාංකේය පාසල් දේශීය සංස්කෘතික ප්‍රසංග අතර දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීමක් එක් කරමින් ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහය වාර්ෂිකව සංවිධානය කළ " මාත්‍රා " දේශීය නර්තන ප්‍රසංගය පසුගිය දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණ.