ඉඩෝරය...
පලුගස්වැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාමල්පුර, මෛත්රිගම, මහරඹෑව ,හල්මිල්ලවැව, ආදී ගම්මානවල ජනතාව මේ දිනවල උග්ර ජල හිඟයකට හා ආහාර හිඟයකට මුහුණ පා සිටියි. ඡායාරූප - කාංචන ආරියදාස