බඩගින්නේ තරම...
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ බොහෝ එළවළු තොග අලෙවි නොවීම නිසා ඉවත් කිරීමට සිදුව ඇති අතර එම එළවළු තොග දිගම්පතහ රජයේ රක්ෂිත කැළෑවට ගෙන ගොස් දමයි.එසේ දමන එළවළු තොග මේ දිනවල වන අලින්ගේ ආහාර බවට පත්ව ඇති අයුරු.
ඡායාරූප - කාංචන ආරියදාස