රංගනයද වෘත්තියකි..!
රිටිපන්න ධීවර වෘත්තියට දිගු ඉතිහාසයක් තිබේ.සංචාරක කර්මාන්තයටද එසේමය. එහෙත් සංචාරකයින් වෙනුවෙන් රිටිපන්න ධීවරයින් සේ රඟපෑම පැරණි වෘත්තියක අලුත් තත්ත්වයකි.මේ කොග්ගල වෙරළාශ්රිත එවන් දසුනක සේයාරුවකි. ඡායා රූ-ලක්ෂිත ගුණරත්න