අතුපන්දලම චාරිත්‍රය එක්වූ වාසනා මඟුලැතු
කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ සයවන දිනය වන අද (20) දිනයේ, කතරගම වාසනා මඟුලැතු ප්‍රමුඛ අලි ඇතුන් විසින් අතුපන්දලම චාරිත්‍රය මහත් ගෞරවයෙන් යුතුව සිදුකරනු ලැබීය. ජායාරූප - දේවප්‍රිය මොනරාගල