අලි තිබහක්...
හබරණ, ත්‍රිකුණාමලය මාර්ගයේ තලපත්කන්ද නඩත්තු දුම්රිය අංගනය අසල අතහැර දමා තිබෙන නල ළිඳකින් තරගෙට වතුර බොන වනඅලි රංචුවක් සෆාරි ජිප් රථ රියදුරෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි. ඡායාරූප - රසංග නිරෝෂන්