පුණ්‍ය කර්මය
ශ්‍රී සුගතාභිවන්දනා වෙසක් කලාපය ට සමගාමීව සංඝරත්නය 100ක් නමකගේ සහභාගිත්වයෙන් පැවති අසිරිමත් පිණ්ඩපාත චාරිකාව හා දහවල් දානමය පුණ්‍ය කර්මය. ඡායාරූප - හැටන් රංජිත්