කඩුපුල් මල්
සෑම වසරකම මැයි මාසයේ පිපෙන කඩුපුල්මල් මේ දිනවල බගවන්තලාව ප්‍රදේශයේ පිපී තිබෙන අයුරු 'අද දෙරණ' වාර්තාකරුගේ කැමරාවේ සටහන් වී තිබුණි.