රණවිරු සැමරුම
දාහත් වන රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් නාඋල රණවිරු සංසදය විසින් රණවිරු උපහාර උත්සවයක් අද (18) සංවිධානය කොට තිබිණි. ජායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස