Next Go to Home Share on Facebook
Responsive image

දුම්රිය අනතුර

අද (16) අලුයම කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළීයෑමෙන් අනතුරක් සිදුවිය.