Next Go to Home Share on Facebook
Responsive image

අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

වැල්ලවාය සහ අලිකොටආර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොටආර ජලාශයේ වාන් දොරටු ඊයේ රාත්‍රී සිට විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවන් පියවර ගෙන තිබේ.

ජායාරූප - ජයන්ත වීරසේකර