අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
වැල්ලවාය සහ අලිකොටආර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොටආර ජලාශයේ වාන් දොරටු ඊයේ රාත්‍රී සිට විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවන් පියවර ගෙන තිබේ. ජායාරූප - ජයන්ත වීරසේකර