භක්තිය
මැයි 01 දිනට යෙදුණු වෙසක් අධි පොහොය නිමිත්තෙන් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරන් රාජ්‍යා විවෘත කර තිබේ. ජායාරූප - ආර්.එෆ්.එම්.සුහෙල්