අලි රංචුවක් ගොවිබිම් වනසති
අලි රංචුවක් ගොවිබිම් වනසති
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, රිටිගල වනජීවී කලාපයට මායිම්ව පිහිටි ගම්මාන රැසක ගොවිබිම් වන අලි රංචුවකගේ දැඩි ආක්‍රමණයට නතුව තිබේ.
ජායාරූප - චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය