ශ්‍රීමා ද සිල්වා දෙරණ 60 Plus සීසන් 07 කිරුළ දිනයි
'සම්පත් සංහිද -දෙරණ 60 Plus' සීසන් 07 කිරුළ හිමිකර ගැනීමට ශ්‍රීමා ද සිල්වා මහත්මිය සමත්විය. අවසන් මහා තරගය උත්කර්ෂවත් අන්දමින් ඊයේ (26) රාත්‍රියේ පැවැත්වුණි.