පැළ සිටුවීමේ නැකැත් චාරිත්‍රය...
අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රයන්හි එන පැළ සිටුවීමේ නැකැත් චාරිත්‍රය ඉටු කිරීමේ අවස්ථාව අද (23) පෙ.ව 9.01 ට යෙදුණු නැකැතින් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.