ඩෙංගු රෝගය පිළිබදව මහජනතාව දැණුවත් කිරීම...
ඩෙංගු රෝගය පිළිබඳව මහජනතාව දැණුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාදම්පේ සතිපොල භූමියේදී සිදු කරන ලදි.
මෙහිදී ඩෙංගු රෝගය පිළිබදව අත් පත්‍රිකා බෙදා දීමක් සහ කුඩා දරුවන් විසින් වීථි නාට්‍යයක්ද රග දක්වන ලදි.
ඡායාරූප - ජුඩ් සමන්ත