චීන සංස්කෘතික රාත්‍රිය...
ඊයේ (28) වන දින කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපයේ පැවති චීන සංස්කෘතික රාත්‍රියේදී සාම්ප්‍රදායික චීන නර්තන ශිල්පීන්ගේ රංගනයන්ගෙන් මෙලෙස හැඩ ගැන්වුණි. ඡායාරූප - ඔසඳ දහම් නිම්සර