වෙරළට ආ එලීෂා නෞකාවේ සුන්බුන්
මුහුදුබත්වූ එලීෂා නෞකාවේ තිබී මෙරට බටහිර මුහුදු වෙරළට ගොඩගසා ඇති ප්ලාස්ටික් පබළු ඉවත් කිරීමේ වැඩසටහනක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ආරම්භ කර ඇත.