මීදුම...
යාපනය - නුවර ප්රධාන මාර්ගයේ වවුනියාව දිස්ත්රික්කය අවට ස්ථාන කිහිපයක් අද (23) උදැසන මීදුමෙන් වැසී ගොස් තිබුණි.
මාර්ගය භාවිතා කළ රියදුරන් පැවසූවේ ඕමන්ත, කනගරායන්කුලම, තාණ්ඩිකුලම, ඊරට්ටපෙරියකුලම ආදි ගම්මාන ආශ්රීත ප්රදේශයන්හි මාර්ගයේ අධික මීදුමම් තත්ත්වයක් පැවති බවය.
වවුනියාව රථවාහන පොලීසිය පැවසුවේ අධික මීදුම පවතින අවස්ථාවන්හි පරීක්ෂාකාරිව රිය ධාවනය කරන ලෙසය.
ඉහත දැක්වෙන්නේ මීදුම පවතින අයුරු දැක්වෙන ඡායාරූපයකි.
(ඡායාරූප - මාධව කුලසූරිය)