බෝවතැන්න ජලාශය වාන් දමයි...
නාවුල, බෝවතැන්න ජලාශයේ වාන්දොරටු 6ක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09ක ජනතාවට දින දෙකක සිට ගමෙන් පිටවීමට නොහැකිව කොටුවී ඇතැයි මහවැලි අධිකාරිය පවසයි. ඡායාරූපය - කාංචන ආරියදාස