මතකය...
පාස්කු ඉරුදින ප්රහාරයෙන් විනාශයට පත් වූ කොටහේන, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්රතිසංස්කරණ කටයුතුවලින් අනතුරුව එහි පළමු දේව මෙහෙය ඊයේ (12) පැවැත්වුණි.