Next Go to Home Share on Facebook
Responsive image

මෛත්‍රී සාම පාද යාත්‍රාව...

ශ්‍රී අමරපුර සංඝ සභාවේ මහ ලේකම් මණ්ඩලයේ අනුශාසකත්වයෙන් සංවිධානය කරන "මෛත්‍රී සාම පාද යාත්‍රාව" සඳහා සහභාගී වීමට තායිලන්තය, ලාඕසය සහ මියන්මාරය යන රටවල ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා 23 දෙනෙකු සහ එම රටවල ගිහියන් 20 දෙනෙකු ඊයේ (29) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.