Next Go to Home Share on Facebook
Responsive image

දළදා සමිඳුන්ගේ අශීර්වාද...

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති ලෙස පත් වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගෙන තිබේ.