Next Go to Home Share on Facebook
Responsive image

රටටම ආදර්ශයක් දුන් පුංචි පාසල...

පාසල් අධ්‍යාපනයට අමතරව කුඹුරු අක්කරයක් වගා කර අස්වැන්න නෙළාගැනීමට මුන්දලම - විල්පත බණ්ඩාරනායක කුසලතා පාසලේ දරුවන් සමත් වී තිබේ.

මුන්දලම - සියඹලන්කොටුව වෙල්යායේ ඇති අක්කරයක කුඹුරක් ප්‍රදේශයේ ගොවි මහතෙකු විසින් පාසල් දරුවන්ට වගා කටයුතු සඳහා නොමිලේ ලබා දී තිබුණි.

ඡායාරූප - ජූඩ් සමන්ත