Next Go to Home Share on Facebook
Responsive image

සුපර්ලීග් වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට...

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියේ 2024 සුපර්ලීග් තරගාවලිය අවසාන මහා තරගය පසුගියදා පනාගොඩ යුද හමුදා ජනපද ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් රෝහිත අළුවිහාරේ මහතාගේ ප්‍රධනත්වයෙන් පවත්වා තිබුණි.